අංග සම්පුර්ණ නිවසක් විකිණිමට මාවනැල්ල

මයුරපාද ජාතික පාසලට = 3 km

දාස්වත්ත මාවනැල්ල මාර්ගයට =150 m

අරණායක මාවනැල්ල මාර්ගයට = 1km

ජලය සහ විදුලිය සහිතයි.

කාමර 4යි ගබඩා කාමරයක් හා නාන කාමරයක් සහිතය.

සම්පුර්ණ මුදලින් අඩක් ගෙවා පදිංචි වී මාස 6ක් ඇතුළත ඉතිරිය ගෙවිය හැක.

හදිසි මුදල් අවශ්‍යතාවයක් මත විකිණිමට ඇත.