ගැහැණු ළමයකුට නවාතැන් පහසුකම් ඇත Koswatta

4 දෙනෙකු සිටින කාමරයකට රැකියාවක නියුතු එක් ගැහැණු ළමයකුට නවාතැන් පහසුකම් ඇත . බත්තරමුල්ල අවට රැකියාවේ යෙදෙන ගැහැණු ළමයකුට නම් වඩාත් සුදුසුයි.

 

ලයිට් වෙනම ඇත.

 

මාසික කුලිය 10,000 (වතුර සමග)

 

අත්තිකාරම් මුදල 5000.