තඹුත්තේගම නගරයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් විකිණීමට

තඹුත්තේගම නගරය මධ්‍යයේ ( උසාවි පෙදෙසේ සුවසහන පෞද්ගලික රෝහල අසල.) ව්‍යාපාරික ගොඩනැගිල්ලක් විකිණීමට ඇත.

ගොඩනැගිල්ල වර්ග අඩි 1300ක් සහ සම්පූර්ණ ඉඩම වර්ග අඩි 2300ක් වේ.

විදුලිය සහ නල ජලය ඇත.

මිල ගිවිසගත හැක.