මනරමි ස්ථානයක පිහිටි නිවසක් විකිණීමට

  • තිස්සමහාරාම මාගම, කාමර දෙකක් සහිත ජල විදුලිය සහිත නිවසක් විකිණීමට ඇත.
    නිවස ඉදිරිපිට විශාල වෙල් යායක් ඇත.
  • නිවසට මීටර් 400 පමන පිටුපසින් මුහුද පිහිටා ඇත. එ අතර ඇති වැලිකන්ද හේතුවෙන් සුනාමි අවධානමක් නැත.
    මුදල් හදිසියක් බැවින් මිල ගණන් සාකච්ඡා කර ගන්න හැක. ( ලක්ෂ 40 )