Uncategorized

කඩවත නගර මධ්‍යයේ නිකාඩෝ සිනමාහල ඉදිරිපස නුවර පාරට මුහුණලා තිබෙන ගොඩනැගිල්ලේ තුන්වෙනි මහල කුලියට දීමට ඇත. සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇති අතර ඇතුල්වීම සඳහා වීදුරු දොරක් සවිකර ඇත. ගොඩනැගිල්ල ඉදිරිපිට වහන නැවතිමේ පහසුකම් තිබේ.ජල විදුලි බල මණ්ඩලය, ලංකා බැංකුව හා මහජන බැංකුව මීටර සියයක දුරකින් පිහිටා ඇත. ඕනෑම ව්‍යාපාරයක් සඳහා සුදුසුය. වැඩිදුර විස්තර සඳහා අමතන්න.

Shop for Rent in Kadawatha Read More »

-Separate electricity/water.

-2 vehicles parking spaces in the garage and more during party times in the garden.

-Surrounded by trees with a cool environment.

-Tile Flooring

-Spacious 2 Bedrooms

-2 Bathrooms

-Tile flooring

-Spacious living room with surrounding balcony

-Separate entrance

-Peaceful neighborhood

House for Rent in Athurugiriya Read More »

🔔 අක්කර 3 ඉඩම

🔔 නල ජලය විදුලිය ඇත.

🔔 ඉඩමේ නිවසක් තිබේ.

🔔 ඉඩමට පුලුල් මාර්ග පහසුකම්

🔔 තේ වගාව සහිත ඉඩමකි.

🔔 සින්නක්කර ඔප්පු

🔔 යාබද ඉඩමේ නිවාඩු නිකේතනයකි.

🔔 නිවාඩු නිකේතනයකට උවද සුදුසු ඉඩමකි.

🔔 ඉඩම වටා කම්බි ගසා ගේට්ටු දමා ඇත.

අගනා තේ ඉඩමක් විකිණීමට Read More »

A beautiful house for sale in wennawatte.

This is a second floor house in a Muslim flat, there are 2 bedrooms, 1 bathroom, a kitchen with wooden pantry, and a hall.

Please contact if interested after 2.30..

House for Sale in Wellampitiya Read More »

හොරණ ඉළිබ හංදියේ, පොල් වත්ත, පළමු පටුමගේ.නිරවුල් ඉඩමක් විකිණීමට ඇත.

තක්ෂිලා විද්‍යාලයට කිලෝමීටර් හතරක් ඇත.

කතාබහ කර මිල සංශෝධනය කළ හැකියි.

හොරණ Land For Sale Read More »

කඩවත නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති මෙට්‍රෝ සිටි bullding එකේ තුන්වෙනි මහලෙහි පඩි පෙළින් ඇතුල්වෙන තැනම ප්‍රධාන පාරට මුහුණලා ඇති කඩ කාමරය විකිණීමට හෝ බදු දීමට ඇත

Building for Sale – කඩවත Read More »