House for Sale Matara

10.3 පර්චස්

සම්පූර්න පුච්චන ලද ගඩොලින් නිමවා ඇත.

5 කාමර

2 නාන කාමර

රෝලර් ගේට්ටුව

අමතර පිවිසුම

සම්පුර්න ටයිල් ඇල්ලූ බිම

නගරසභා අනුමත සැලසුම්

Finishing වහල iroof යොදා ඇත එහි පාට වෙනස් විමක්, රස්නය හෝ වැස්සේ ගෝශාකාරි බව නොඇසේ.

කුඩා ගෙවත්තක් පිටුපස ඇත. එහි වැසිකිලියක් සහ නාන කාමරයක් ඇත.

ජල ටැන්කි දෙකක් ජල මෝටරයක් සමග සවිකර ඇත

සියලු කාමර සදහා විදුලි පන්කා සවිකර ඇති අතර සියලු ජනෙල් දොරවල් සහ ඇතුලත අත් වැට කොස් ලීයෙන් නිමවා ඇත.

නව ආරට සරිලන ඇලුමිනියම් පැන්ට්‍රි කබඩ් සහිත මුලුතැන්ගෙය,

පිටත බැල්කනි ආරක්ෂක වැට බොක්ස් බාර් වලින් නිමවා මල කෑම වලකන තීන්ත ආලේප කොට ඇත.

සාදා නිමකරේ මෑතකදීය.

ජීවත්වීම උදෙසාම සෑදූනිසා උසස් තත්වයෙන් නිමවා ඇත.

වර්තමානයේ බලපා ඇති අදික වැසි තත්වයන් සහිතවද කිසිදිනක ජල ආපදා ඇති නොවු ස්වාභාවික ආපදා නොමැති ප්‍රදේශයකි.

මාතර නූපේ සිට පොල්හේන හන්දිය දක්වා ගාලු පාරට මුහුනලා ඇති බිම් කඩවල් කිහිපයකින් එකකි. එයින්ද මෑත කාලයෙ ඉදිවූ එකම නිවස මෙය වේ.

මාතර රාහුල, සුජාතා අයත්වන බිමකි.

මාතර නගරයට විනාඩි 2කි.

සුපිරි වෙලදසැල්, රෝහල්, ෆාමාසි, පාසල් අත ලග පිහිටි ස්ථානයකි.