Land Sale in Kirillawala, Kadawatha

  • නුවර කොළඹ ප්‍රධාන මාර්ගයට මිනිත්තු 5 ඇතුලත යාහැක.
    කඩවතට නගරයට මිනිත්තු 15 ඇතුලත යාහැක.
    ගණේමුල්ල නගරයට මිනිත්තු 15 ඇතුලත යාහැක.
    රාගම නගරයට මිනිත්තු 20 ඇතුලත යාහැක.
    තෙකලා විදුලිය, දුරකථන, නල ජලය පහසුකම ඇත.
    අගනා වෙල්යායකට ආසන්නයේ තියන සුපිරි ඉඩම් කොටසකි.
    මුළු ඉඩම පර්චස් 100 ඉන් පර්චස් 40 ක බෙදා වෙන්කළ ඉඩම් කොටස හෝ මුළු ඉඩම විකුණනු ලබයි.