Welcome to

Dhanushka Caterers &  Mount Gap Hotel

Ratnapura

|

Our Services

|

Wedding Catering

Holiday Catering

Corporate Catering

Breakfast & Lunch

B.B.Q Catering

Funeral House & Alms Giving Catering

Special Events Catering

Wedding and Home Coming

|

General & VIP Services Available

|

Hotline – 0772264159


EASY FOODS

You can order your food necessities from EASY FOODS service

Free delivery in Ratnapura town area

Free Delivery Call077 336 94 59


ධනුෂ්ක කේටරින් 

ධනුෂ්ක කේටරින් ආයතනය රත්නපුර මවුන්ට් ගැප් හොටෙල් අධිපති ධනුෂ්ක බණ්ඩාර මහතා විසින් 2010 වර්ෂයේ දී ආරම්භ කරන ලදී. එමගින් රත්නපුර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි  ධනුෂ්ක කේටරින් ආයතනය පසුගිය වසර 11 පුරාවට විශිෂ්ඨ සේවාවක් ලබා දිමට කටයුතු කර ඇත. ඔබගේ විවාහ මංගල උත්සව ආහාර පාන, විශේෂ උත්සව සඳහා ආහාර සැපයීම, ආයතනික ආහාර පාන, උදේ සහ දිවා ආහාර, B.B.Q ආහාර සැපයීම, අවමංගල්‍ය නිවාස සහ දානමය කටයුතු සඳහා ආහාර සැපයීම, සාමාන්‍ය සහ ප්‍රභූ සේවා අවස්ථාවන් සදහා අපගේ සේවාව නැවුම් මුහුණුවරකින් ලබා දිමට ධනුෂ්ක කේටරින් නිරතුරුව සුදානමින් ඇත.

එමෙන්ම මෙම කොවිඩ් වසංගත කාලය තුල මෙන්ම පසුගිය ඇදිරිනිති සහ සංචරණ සිමා කාලයේදි ඔබගේ නිවසටම EAZY FOOD නමින් අහාර ලබාදීමේ සේවාවක් ආරම්භ කිරිමට අපිට හැකි විය. ගලබඩ සිට මල්වල , රත්ගග , රත්ගම , දෙහෙනකන්ද , වේවැල්වත්ත ආවරණය වන පරිදි බෙදාහැරිම් කටයුතු දැන් ක්‍රියත්මක වේ. පළපුරුදු සුපවේදි කාර්යය මණ්ඩලයක් යටතේ පිරිසුදු ගුණාත්මක රසවත් ආහාර ලබා ගැනිමට එක්වන්න අප සමග. සුහදශිලි විශ්වාසවන්ත සේවයක් ලබා දිමට අපි නිරන්තරයෙන් කටයුතු කරමු.

Q What is the main function of catering?

These are the fundamental catering management functions: (1) formulating the strategic plan for the event; (2) executing the operational tasks; (3) organizing resources; (4) matching equipment needs to the requirements of the food and service; (5) implementing the plan; (6) controlling the event by use of financial ...

Q What are the 3 types of catering?

Event catering includes 3 main types of caterers:
Hotel / Restaurant caterers.
Mobile / Delivery caterers.
Private full-service caterers.

Q Is the caterer available on the date you need them?

Yes we can

Rate us and Write a Review

Your Rating for this listing

angry
crying
sleeping
smily
cool
Browse

Your review is recommended to be at least 140 characters long

EASY FOODS Order delicious foods and get free Delivery

0772264159

31st NIGHT December 31 - 6.00 Pm - 1.00Am COME AND JOINT WITH US..

Join Now
Show all timings
  • Monday07:00 AM - 10:00 PM
  • Tuesday07:00 AM - 10:00 PM
  • Wednesday07:00 AM - 10:00 PM
  • Thursday07:00 AM - 10:00 PM
  • Friday07:00 AM - 10:00 PM
  • Saturday07:00 AM - 10:00 PM
  • Sunday07:00 AM - 10:00 PM

Additional Details

  • About Us:We manage Danushka Catering, Mount Gap Hotel and Easy Foods. Our services have been provided since 2010. Join us to get the best quality services for you.
  • Postal Address:Dhanushka Caterers, Mount Gap Hotel, Ketandola, Ratnapura
    • Rs.Rs.Rs.Rs.

    Claim This Listing