Road facing House for sale Piliyandala Kahathuduwa

5 Bedrooms 2 Story House for Sale in piliyandala- kahathuduwa

* 17.6 perches | 5 Bedrooms | 2 Bathrooms |285 laks| 28.5 Million *

120 හොරණ – කොළඹ ප්‍රධාන බස් පාරට ආසන්නයෙන් කහතුඩුව හංදියෙන් බස්පාරට මුහුණලා නිදන කාමර 5ක් සහ නාන කාමර 2ක දෙමහල් නිවසක් විකිණීමට. මනා ලෙස ඉඩකඩ ඇතිව සෑදු මෙම නිවස ඉහල මහල සහ පහල මහල වෙන වෙනම නිවාස දෙකක් ලෙස පාවිච්චියට ගත හැකි ආකාරයෙන් සාදා ඇත.