Room for Rent in Kottawa (Girls)

ගැහැණු අය සදහා නවාතැන් පහසුකම් ඇත.

රැකියාවට යන අය පමණක් විමසන්න

කොට්ටාව නගරයේ සිට 2 km පමණ දුරින්.

sharing room – 6000/=

single room – 11000/=

මාස 1 1/2 key money අවශ්‍යවේ.

කෑම ලබා දිය හැකිය.

වාහන නැවතීමේ පහසුකම්.

නිස්කලංක පරිසරය

පිටතින් ඇතුල් වීම.