Save වටිනා කුඹුරු ඉඩමක් විකිණීමට

අක්කර 01ක සාරවත් කුඹුර වාහනයක් කුඹුරු ඉඩමට ම ගමන් කල හැකි මාර්ග පහසුකම් මාර්ගය ට මුහුණලා පිහිටා ඇත. ජල මාර්ග ඉඩමට ආසන්නව පිහිටා ඇත. සින්නක්කර තනි හිමිකරු. මෙතෙක් එක් කන්නයක් වත් පුරන් වී නොමැති සරුසාවත් කුඹුරකි. ගැනුම් කරුවන් පමණි බ්‍රෝකර් අනවශ්‍යයි.