Save 2 homes and land

අක්කර 3n kalak තියනවා. නිවාස 2k සහිත ඉඩම. ලක්ෂ 80i..අඩු කරගන්න පුළුවන්.කන්දෙන් එන free වතුර Line එක. ළිඳ සමග පොල් ගස් 6k ඇත. බළන්ගොඩ ඉඳලා 20km දුරින් තියෙන්නේ.. නිස්කලංක පරිසරය. Hotel idea එකක් thiyna කෙනෙකුට වඩා ගැලපෙනවා. උඩවලව වන උද්‍යාන සඳගිරි පිවිසුම තියෙන පාරේ thamai මේ ඉඩම තියෙන්නේ.