Save Rooms for Rent in Kadawatha (Only For males)

– කඩවත ඇල්දෙණිය අලුතින්ම ඉදිකල නිවසක උඩුමහලේ සම්පූර්ණයෙන් ටයිල් කරන ලද ඉඩකඩ සහිත සුවපහසු කාමර පිරිමි ලමුන්ට
කුලියට.
– වැදගත්, නිස්කලංක, ආරක්ෂිත සහ පිරිසිදු වටපිටාව.
– වට තාප්ප සහ ගේට්ටු සහිතය.
– සෑම පුද්ගලයෙකුටම ලී ඇද,ඩබල් ලේයර් මෙට්ටය,මේසයක්,පුටුවක් සහ ඇදුම් එල්ලනයක් වෙන වෙනම භාවිතයට ලබාදෙනු ලැබේ.
– එක් එක් කාමර සදහා වෙන වෙනම විදුලි මීටර සවිකර ඇත.
– වාහන නැවැත්වීමේ පහසුකම්.
– සම්පුර්ණයෙන් ටයිල් කරන ලද නාන කාමරය (sharing).
– බස් නැවතුම්පළ, ප්‍රධාන මාර්ග, අධිවේගිමාර්ග සහ සුපිරි වෙළඳසැල් වෙත පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව
– කොළඹ නුවර පාරට විනාඩි 10 ඇවිදීමේ දුර (900m)
– දක්ෂිණ අධිවේගි පිවිසුමට (මාතර,කෙලවරපිටිය) ඉතා ආසන්නය (මීටර් 700)
# එක් අයෙකුට – රු.9500/-(Sharing Room)

++ එක් මසක කුලිය අත්තිකාරම් මුදලක් ලෙස ගනුලැබේ.

**අවශ්‍යනම් නිවසේ සාදන ලද ආහාරද ලබාගත හැකිය.**
* පිරිමි ළමුන් සහ රැකියාවල නියුතු වැදගත් මහත්මයින් සදහා පමණි.*